Author Archives: Gamini Dela Bandara

Kolama as a therapy

කෝලම් නාටකය වූ කලි මනෝ චිකිත්සාවකි ලක්දිව නාට්‍ය කලාව පිළිබඳ කරුණු විශ්ලේෂණය කරන පර්යේෂකයෝ ලක්දිව ආගමික පුදපූජා සහ යාග හෝම ආදිය පාදක කොටගෙන එහි ප්රභවය සිදු වූ බව අදහති. මේ උපකල්පනය තහවුරු කිරීම උදෙසා ශාන්ති කර්මයන්හි ඇති නාට්‍යමය පෙළපාලි සහ … Continue reading

Posted in Uncategorized | Comments Off on Kolama as a therapy

සොකරි, කෝලම්, කවිනළු හෙවත් නාඩගම් සහ ජන නාට්‍ය මිථ්‍යාව

සිංහල නාට්‍යයේ ප‍්‍රභවය පිළිබඳ අධ්‍යයනයේ නියුතු වූ පුරෝගාමී පර්යේෂකයන් අතරින් ප‍්‍රමුඛයා වන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ය. ඔහු විසින් 1952 වර්ෂයේ දී පළ කරන ලද The Folk Drama of Ceylon නමැති කෘතිය පසු කාලීන ව සිංහල නාට්‍ය ප‍්‍රභවය පිළිබඳ පර්යේෂණය කළ … Continue reading

Posted in කාලීන සංවාද | Comments Off on සොකරි, කෝලම්, කවිනළු හෙවත් නාඩගම් සහ ජන නාට්‍ය මිථ්‍යාව

අවදිවන්න.

අවුරුදු දෙදහස් පන්සියයක පමණ කාලයක ලිඛිත ඉතිහාසයක් ශ‍්‍රී ලංකාව සතු ව පවති.  දීපවංස, මහාවංස ආදි වංස කථා ඉදිරිපත් කෙරෙන්නේ ලක්දිව් වාසීන්ගේ ඒ ඉතිහාස කථාව යි.  නොයෙක් ජාතීන්ගේ විවිධ සම්බන්ධතා පිළිබඳ ව එහි දී දැකගත හැකි වුවත් එයින් වඩාත් අවධාරණය වන්නේ සිංහල … Continue reading

Posted in කාලීන සංවාද | Leave a comment

වැඩවසම් මිථ්‍යාව සහ සිංහල සාහිත්‍ය විචාරය

ලක්දිව වැඩවසම් ආර්ථික ක්‍රමයක් වූ බවට උපකල්පනය කරමින් සම්භාව්‍ය සිංහල සාහිත්‍ය කෘති විචාරයට ලක්  කිරීම වර්තමානයේ විලාසිතාවක් බවට පත් ව ඇත.  මේ නිසා ශ්‍රී ලාංකේය සංස්කෘතිය පිළිබඳ සාවද්‍ය  මතවාද බිහි ව ඇත.  මේ අධ්‍යයනයෙන් අපගේ අවධානය යොමු වන්නේ  වැඩවසම් අර්ථ ක‍්‍රමය … Continue reading

Posted in සාහිත්‍ය විචාර | Leave a comment